The smart Trick of Pirate.lk That Nobody is Discussing

Wiki Article

බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ඉදිරි දිනවලදී ලාංකේය සිනමාවේ පෙරලියක්...

ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා. 

addressed for a pariah with nowhere else to turn, exiled Leo seeks a situation in the army of his previous nemesis! But the military just isn't what it when was just before its defeat at Leo’s arms, so to keep up his new placement, Leo ought to whip the forces back into preventing shape.

???? දර්ශන හෙට්ටිවත්ත

It seems like you were misusing this attribute by likely too speedy. You’ve been temporarily blocked from employing it.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

.දිගටම දෙමු..අපි ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා.බයිස්කොප් එකට ජය වේවා!!!

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි.

අපරාධ, ඉසුරු ලක්මාල්, ඔක්කොම එකට, ක්‍රියාදාම, කැටගරි, චිත්‍රපට, තෙලුගු, භාෂා, සිංහල උපසිරැසි

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි.

ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු read more කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

Report this wiki page